Lasith malinga (Slinga) 99

මුල අමතක නොවුණු මාලිංගට,

තමාට වැටිච්ච වෙලෙ අත දිපු උදව් කරපු හැම කෙනෙක්ම මතක තිබුණා.
ඌට ගුරුවරු අමතක උනේ නෑ,
පාසල් ගුරුවරයා වගෙම තමන් නැගපු පියගැටපෙළ අතරමග මුනගැසුනු බොහො මිනිසුන් ගැන ඌට මතක තිබුණා.
මුල අමතක කරන සහ කරපු බොහො අයට මාලි දුන්නේ හොද ආදර්ශයක්.
ඒත් අපේ එවුන් හැමදාම වගෙම දැක්කේ එකම එක දෙයක් විතරයී.
දෙශපාලන වාසි සහ අවාසී වලට තමන්ගේ හැකියාව පෙන්නගෙන උඩට ඇවිත්,
දහසක් කැපිලි කෙටිලි මැද උබ ලබපු ජය හැල්ලු කරන්න හදන එවුන් ගැන සමාවෙයන්.
උබ ලක්මවට ගවුරවයක්.

J.P


Post a Comment

0 Comments