white skin Haral bandl https://youtu.be/8woWFDiFYpQ

සුදු හම දැකපුවාම අපේ උන් හිතන්නේ උන් ඔටුවෝ කියලා.
--------------------------------------------------------
මේ සංචාරකයා ඇල්ලේ තිබුණු පුංචි tea shop එකකින් තේ එකක් බීලා රු.50 දෙනවා.
ඊට පස්සේ නැවත bike එක හරවගෙන ඇවිත් එතන හිටපු තරුනයාට යුරෝ 1000 තැග්ගක් විදියට දෙනවා.
ඒ වගෙම ඒ තරුනයා වෙනුවෙන් සහ එම ස්තානයෙහි ඇති සුන්දරත්වය වෙනුවෙන් ඔහු ලොකු ප්‍රසිද්ධියක් ලබා දෙනවා.
ලක්ශ 2 ආසන්න මුදලක් පරිත්‍යාග කරපු සංචාරකයව,
ඉංග්‍රීසි පොඩ්ඩක් දලා,
Football ගැන කියලා,
රු.900 ටී ශර්ට් එක රු.6800 ට දෙන්න හදනවා.
ඒ අතරේ තව එකෙක් එතනට ඇවිල්ලා වෙනම තෙලක් දානවා.
හුගක් වෙලාවට මේ දේ මේ රටට එන බොහො සංචාරකයන්ට මුණ දෙන්න වෙන සංසිද්දියක්.
මේ විදියට අන්දලා ගාන කඩාගන්න හදපු මේ කපටී බල්ලො දෙන්නට සුද්දා හොද පිලිතුරක් දෙනවා.
මුන්ට විරුද්ධව පාරිබෝගික අධිකාරිය නිතිමය පියවර ගතයුතු උනත්,
ඒහෙම දේවල් නම් සිද්දවෙන්නේ නෑ ඉතින්

https://youtu.be/8woWFDiFYpQ

Post a Comment

0 Comments